ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික සම්පත් බැංකුව... 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම විෂයයන්ට අදාළ නිබන්ධන, ප්‍රශ්න පත්‍ර සහ කෙටි සටහන් එකම තැනකින් ලබාගන්න.
Grade 1 සිට 13 දක්වා සියලුම පන්ති සඳහා සම්පත්
ඔබේ විභාග සාර්ථකත්වයට අවශ්‍ය සියලුම දේ
සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලුම විෂයන්ගේ past papers, revision notes, short notes සහ model papers.
උසස් පෙළ විභාගය සඳහා Science, Commerce, Arts සහ Technology සියලුම stream වල සම්පත්.
ඔබට අවශ්‍ය සියලුම අධ්‍යාපන ද්‍රව්‍ය එකම තැනින්
2010 සිට 2024 දක්වා සියලුම විභාග past papers PDF ආකාරයෙන්.
ප්‍රවීණ ගුරුවරුන් විසින් සකස් කරන ලද video පාඩම්.
විභාගයට සූදානම් වීමට ඉතා පහසු short notes සහ summary sheets.
නිවැරදි පිළිතුරු හඳුනාගැනීමට official marking schemes.
අපගේ වෙබ් අඩවිය තෝරාගැනීමේ ප්‍රධාන හේතු
සියලුම විෂයන්, past papers, notes, marking schemes එකම තැනින්.
නවතම materials සහ exam-focused resources නිතිපතා update කෙරේ.
විෂය matter specialists විසින් සම්බාහනය කරන ලද නිවැරදි දත්ත.
ඕනෑම device එකකින් පහසුවෙන් ප්‍රවේශ විය හැක.